Annual Katina Puja Ceremony 2015



Katina refers to the offering of  a special robe (katina civara) carefully prepared by  pious laity and presented by them to monks who have completed the three-month period of retreat called Vas in Sinhala and Vassana in Pali (literally, ‘the period of rain’).  Katina literally means ‘firm’ or ‘solid,’ as the offering of a Katina robe helps one to earn good, solid karma. The Katina Ceremony has a history spanning more than 2500 years.  A special element of the Katina robe offering   is that it is not offered to an individual monk, but to the entire community of Sangha; to all noble disciples of the Buddha --  and not only to enlightened ones, but also to those monks yet to be enlightened.  

The Katina robe can be offered only during a specified period at the end of the rains retreat, between the full-moon day of October and the full-moon day of November. It is a monastic tradition long preserved and observed by Buddhists all over the world, and is highly revered as a unique, once-yearly opportunity to acquire merit. Georgia Buddhist Vihara will celebrate Kathina on 6 and 7th days of November (below is the full program). This year Kathina Pinkama is sponsored by devout devotee; Deeptha and Taniya jayaratne family. You are invited to attend this meritorious Pinkama.


SCHEDULE FOR FRIDAY & SATURDAY NOVEMBER 6TH & 7TH


Friday November 6, 2015

Sil program from 7:30 am  TO 5:00 pm
3:30 - 5:00 pm
Dhamma Discussion by a Panel of Ven, Thero
6:00 - 7:00 pm
Atavisi Buddha Puja conducted by ( Ven. Pallebage Chndrasiri Thero)
7:00 - 8:00 pm
Dinner for devotees.
8:00 - 8.30 pm

·    Procession for pirith chanting
·    Commencement of chanting with a short admonition/ observance of precepts/ invitation to all deities.

All night chanting (Pirith Deshanawa)

Saturday  November 7, 2015

7.00 am
Buddha Pujawa
7.30 am
Pindapata Sangika Heel Dana  (breakfast)
8.00 am
Breakfast for devotees
9.00 am
The procession starts at the new parking lot and heading on to the Vihara pathway to main preaching hall with Buddhist flags and Robe. All are invited for this parade to carry the Katina Robe make use of this rare occasion.
9.30 am
Offering of Kathina Robe by devout Dayaka. Taniya and Deeptha Jayaratne family and spiritual friends.
10.15  am
Katinanisansa Dhamma Talk
11:00 amConclusion of Katina Ceremony.










බලන් සබඳ ඒ මුණි තෙද අසිරිය..




ඉතින් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලබා ගත් පසු තමා ගේ මවු තුමියට කෙළෙහි ගුණ දැක්වීම සදහා එතුමියව සතර අපායෙන් මුදවා ගැනීම සදහා ශ්‍රි සද්ධර්මය දේශනා කිරීම සදහා තවුතිසා දිව්‍ය​ ලෝකයට වැඩම කොට මාතෘ දෙව් පුත් හට අභිධර්මය දේශනා කොට තුන් මසක් තවුතිසා දිව්‍ය​ ලෝකයේ වස් වැස, වස් අවසානයේදී නැවත මෙම ලෝකයට වැඩම කරන ලද්දේ සංකස්ස පුරයටයි. මෙම අවස්ථාව ‘ලෝක විවරණය’ යන නමිනුත් හැඳින්වෙනවා. එයට හේතුව නම් බුදුරජාණන්වහන්සේ දෙව්-බඹුන් පිරිවරාගෙන​ මේ පොළෝ තළයට වැඩම කරන අවස්ථාව එතනට රැස් වූ සියලුම මිනිසුන් හට දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඉතින් මේ අවස්ථාව ඉතාම දුර්ලභ​ව මිනිසුන් හට දැකගන්න ලැබෙන්නෙ. ඉතාම ආශ්චර්යමත් වූත් අත්භූත වූත් අවස්ථාවක්. බුදුරජාණන්වහන්සේ පොළොවට වැඩම කරන්නේ තමන්වහන්සේ ගේ ඉර්ධි බලයෙන් මවාගත් රත්‍රනින් හා මැණික් වලින් නිර්මිත පියගැට පෙලක් මතිනුයි. මීට යාබදව දෙපසින් තවත් රන් හා රිදී පියගැට පේළි දෙකකුත් තිබෙනවා. එකක් දෙවියන් සඳහා. අනෙක බඹුන් සඳහා. මේ අවස්ථාවේදී බුදුරජාණන්වහන්සේට පුදපුජා කරමින් පන්ච තූර්ය වදනය කරමින් උන්වහන්සේ හට චාමර සේසත් ධ​ජ ප්‍රතාක වලින් උපහාර පුදපුජා කරමින් ශ්‍රක්‍ර දෙව් ඇතුලු සියලු දෙව් පිරිස බුදුරජාණන්වහන්සේ පිටුපසින් පැමිනෙන ආකරය සියලුම මිනිසුන්හට දැකගන්න අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේ ගේ අපරිමිත වූ ඉර්ධි බලයෙන් මේ ලෝකයේ මිනිසුන් හට ඒ සියල්ල දර්ශනය වීමට සළස්වනවා.

ඉතින් එදා ලෝක විවරණය සිදු කළාවූ අවස්ථාවේ දී සුවිශේෂි සිදුවීම් කීපයකුත් සිදු වුනා. එක් සිදුවීමක් තමා අනාගතයේ මිනිසුන් ගේ ආයුෂ අවුරුදු අසූදාහ දක්වා වැඩි වූ විට මේ මහා භද්‍ර​ කල්පයේ පස්වනුව​ ලොව​ පහළවන මෛත්‍රි බුදුරජාණන්වහන්සේ අවසන් වරට නියත​ විවරණ ලැබුවේත් බුද්ධත්වයට පත්වීමට පෙර අවසාන වරට පැවිදි බව ලැබුවේත් ඒ අවස්ථාවේ දී. ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත​ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන්වහන්සේ ට එම අගතනතුර අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් ප්‍රදානය කරන ල​ද්දේත් එදා.

ඉතින් එදා එතනට රැස් වෙච්ච දෙව් මිනිසුන් දස දහස් ගණ​නින් මාර්ග​ ඵල අවබෝධය කරා. එතනට රැස් වෙච්ච අතිවිශාල භික්ෂු සංඝයා වහන්සේ ලා උතුම් වූ අරහත්වය සාක්ෂාත් කළා. ඉතින් බලන්න අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් ලෝක විවරණය සිදු කල ඒ දවස කොතරම් ආශ්චර්යමත් ද කියල.

ඉතින් අපි හැමෝම දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වන අපගේ මහා මුනිරජාණන්වහන්සේ ලෝකයේ දෙව් මිනිසුන් වෙත පතළ මහ කරුණාවෙන් ලෝක විවරණය සිදු කළා වූ ඒ ආශ්චර්යමත් අත්භුත වූ අවස්ථාව සිහි කරගෙන අපගේ සිත් ඒ කෙරේ පහදවාගෙන කුසල් සිතම වඩමු. අනන්ත වූ අප්‍රමාණ වූ බුදු ගුණම සිහි කරමු.

ඔබ සැමට තෙරුවන් සරණ වේවා…….

උතුම් වු ඒ අමා නිවන් සුවම ලබත්වා!!!

http://dhammamedicine.net/2009/12/10/munitheda-asiriya/

Support GBV

Youtube Stream

Labels

Blog Archive

Recent Posts

Blogger Credits

This website is hosted on Blogger. Blogger Theme by NewBloggerThemes.com and the template is altered from its original form to Georgia Buddhist Vihara requirements.

Your kind contribution


The Georgia Buddhist Vihara is run by a non-profit tax-exempted organization. All your donations are tax deductible.

Total Pageviews